22 November 2024


හිටපු රේගු නිලධාරීන් 04කට බරපතල වැඩ සහිත වසර 35 බැගින් සිරදඬුවම්



ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් 04 දෙනෙක්ට කොළඹ මහාධිකරණය අද (06) බරපතල වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.

ඒ 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

(colombotimes.lk)