20 February 2026

logo

අවිස්සාවේල්ලේ සිට දුම්රිය මාර්ගය තව දිගු වෙයි




පැරණි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් 2025 අයවැය තුළින් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.

එමෙන්ම නව දුම්රිය මැදිරි ඉදිකිරිම වෙනුවෙන් මිලියන 250ක් වෙන් කර තිබෙනවා.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට දීර්ඝ කිරීමට යෝජනා කරන අතර ඒ වෙනුවෙන් 2025 අයවැය තුළ වෙන් කර ඇති මුදල මිලියන 250ක්.

 
colombotimes.lk