අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා තිබෙනවා.
ඔවුන් අනතුරු අඟවා ඇත්තේ හෙට දිනය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් සමස්ත උතුරුමැද පළාතේම වර්ජනයක් සිදු කරන බවයි.
(colombotimes.lk)