2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ ගාල්ල අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 5736 සභික (11)
සමගි ජන බලවේගය - 2934 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1928 සභික (03)
එක්සත් ජාතික පක්ෂය 553 - සභික (01)
ස්වාධීන කණ්ඩායම 552 සභික (01)
(colombotimes.lk)