07 May 2025


නුවරඑළිය මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 4883
ඡන්ද ප්‍රතිශතය - 39.52%  
සභික (12)

සමගි ජන බලවේගය - 2515
ඡන්ද ප්‍රතිශතය - 20.35%  
සභික (04)

එක්සත් ජාතික පක්ෂය - 1963
ඡන්ද ප්‍රතිශතය - 15.89%  
සභික (03)

ස්වාධීන කණ්ඩායම - 1739
ඡන්ද ප්‍රතිශතය - 14.07%  
සභික (03)

ලංකා කම්කරු කොංග්‍රසය - 909
ඡන්ද ප්‍රතිශතය - 07.36%  
සභික (02)

(colombotimes.lk)