2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 10,173
ඡන්ද ප්‍රතිශතය - 40.94%
සභික (12)
සමගි ජන බලවේගය - 5,271
ඡන්ද ප්‍රතිශතය - 21.21%
සභික (05)
ස්වාධීන කණ්ඩායම - 1155
ඡන්ද ප්‍රතිශතය - 04.65%
සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,313
ඡන්ද ප්‍රතිශතය - 17.36%
සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 1,805
ඡන්ද ප්‍රතිශතය - 07.26%
සභික (02)
(colombotimes.lk)