22 June 2025


බලපිටියේ පොසොන් පෙරහැර නිසා ගාලු පාර වැසෙයි



බලපිටිය අමරසීහාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු පෙරහැර අද (20) සහ හෙට (21) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ගය අවහිර වන බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය වසා තැබීමට සිදු වන අතර සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීමට එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පොලීසිය විසින් නිකුත් කළ විකල්ප මාර්ග ඇතුළත්මාධ්‍ය නිවේදනය පහතින්, 



(colombotimes.lk)