ගාසාහී ආහාර තොග අවසන් වෙමින් පවතින බව ජගත් ලෝක ආහාර වැඩසටහන පවසනවා.
ඒ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමකයි.
ගාසාහී මන්ද පෝෂණයද උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ පරීක්ෂාවට ලක් කළ දරුවන් බොහෝ දෙනෙක් මන්දපෝෂණ තත්වයෙන් පසුවන බවට අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)