පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) රන් මිල තරමක පහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල සටහන් වුණේ 26,375ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22ක මිල 25,610ක් ලෙස සටහන් වුණා.
මේ අතර කැරට් 21 ග්රෑම් 1ක මිල සටහන් වුණේ 24,440ක් ලෙසයි.
(colombotimes.lk)