07 September 2025

logo

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්



අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වනදා සිට එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා. 


(colombotimes.lk)