පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලි හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා.
ඒ ඇය මේ බව සඳහන් කළේ කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84වෙනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින්.
(colombotimes.lk)