24 October 2025

logo

රජයේ දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි



එළඹෙන 06වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් කියා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

(colombotimes.lk)