colombotimes.lk
සිංහල | English

05 May 2024

රජයේ රෝහල් රෝගීන්ගෙන් පිරෙයි



පවතින දැඩි ආර්ථික අර්බුධයත් සමඟ ඖෂධ මිල ඉහළ යාම දරා ගත නොහැකිව රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙරට ආර්ථික අර්බුධය උත්සන්න වීමට පෙර මෙරට රෝගීන්ගේ 50%ක් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයටත් අනෙක් 50% පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික සායන වෙත යොමු වූ බවයි.
(colombotimes.lk)