පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව තාක්ෂණික සහාය මෙරටට ලබා දීමට ගුජරාට් මහ ඇමති බූපෙන්ද්‍රභයි පටෙල් පොරොන්දු වූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග ශක්තිමත් වැඩපිළිවෙලක් අරඹන බවයි මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(colombotimes.lk)