06 July 2025

logo

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්



ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්. 

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඔහුට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)