2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.ස්වාධීන කණ්ඩායම - 1038 (සභික 05)ජාතික ජන බලවේගය - 844 (සභික 04)සමගි ජන බලවේගය - 374 (සභික 02)(colombotimes.lk)