07 May 2025


හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.


ජාතික ජන බලවේගය - 9236
ඡන්ද ප්‍රතිශතය - 49.09%  
සභික (08)

සමගි ජන බලවේගය - 5349
ඡන්ද ප්‍රතිශතය - 28.43%  
සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3091
ඡන්ද ප්‍රතිශතය - 16.43%  
සභික (02)

සර්වජන බලය - 812
ඡන්ද ප්‍රතිශතය - 4.32%
සභික (01)
 
(colombotimes.lk)