07 May 2025


තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 1594
ඡන්ද ප්‍රතිශතය - 29.31%  
සභික (04)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1082
ඡන්ද ප්‍රතිශතය - 19.90%  
සභික (03)

ප්‍රජා. දෙමළ ජාතික සන්ධානය - 804
ඡන්ද ප්‍රතිශතය - 14.78%
සභික (02)

සමගි ජන බලවේගය - 605
ඡන්ද ප්‍රතිශතය - 11.13%  
සභික (01)

ජාතික ජන බලවේගය - 492
ඡන්ද ප්‍රතිශතය - 09.05%  
සභික (01)

(colombotimes.lk)