07 May 2025


හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 6133
ඡන්ද ප්‍රතිශතය - 41.89%  
සභික (09)

සමගි ජන බලවේගය - 3159
ඡන්ද ප්‍රතිශතය - 21.57%  
සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820
ඡන්ද ප්‍රතිශතය - 12.43%  
සභික (02)

සර්වජන බලය - 1487
ඡන්ද ප්‍රතිශතය - 10.16%  
සභික (02)

ජාතික නිදහස් පෙරමුණ - 993
ඡන්ද ප්‍රතිශතය - 6.78%  
සභික (01)

(colombotimes.lk)