2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.
ඒ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 6034
ඡන්ද ප්‍රතිශතය - 54.77%
සභික (10)
සමගි ජන බලවේගය - 2002
ඡන්ද ප්‍රතිශතය - 18.17%
සභික (03)
ස්වාධීන කණ්ඩායම - 1129
ඡන්ද ප්‍රතිශතය - 10.25%
සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 782
ඡන්ද ප්‍රතිශතය - 07.10%
සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 397
ඡන්ද ප්‍රතිශතය - 03.60%
සභික (01)
(colombotimes.lk)