13 December 2025

logo

හරින්ට හදිසි සැත්කමක්



සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.

පාදයේ ඇති වූ ආබාදයක් හේතුවෙන් මෙම සැත්කමක් සිදු කර ඇති බව සඳහන්.

අදාළ සැත්කම සිදු කර තිබුණේ, කොළඹ පුද්ගලික රෝහලකදීයි.
(Colombotimes.lk)