01 September 2025

logo

හරීන් අධිකරණයට



හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. 

ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහායි.

නමුත් බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් එළඹෙන ජනවාරි මස 6වනදා දක්වා නඩුව කල්තබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)