සංචාරයක ක්ෂේත්‍රයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල A මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ දියතලාව රෝහලේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ජනගහණය, ස්වභාවික සම්පත් මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මූලිකත්වයක් හිමිවන දියතලාව ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ද එමඟින් වර්ධනය වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)