ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් හටගෙන ඇති බවයි.
එම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුවී තිබෙනවා.
මේ අතර ටොන්ගෝ දූපතේද රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්ද සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
කිලෝමීටර් 35ක ගැඹුරකින් හට ගෙන ඇති මෙම භූ කම්පනය ටෙනේගා දකුණු දිග ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)