කැබ් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (17) පස්වරුවේ අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ වවුනියාව - යාපනය ප්‍රධාන මාර්ගයේ ඕමන්තෙයි ප්‍රදේශයේදීයි.
මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 12දෙනෙක් තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)