colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව පහත නිවේදනයේ දක්වා තිබෙන ප්‍රදේශ සඳහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමුකළ යුතු මට්ටමේ තිබෙන බවයි දැක්වෙන්නේ. 
 
මෙම නිවේදනය හෙට (24) පස්වරු 2:30 දක්වා වලංගු වනවා.
(colombotimes.lk)
May be an image of text that says
May be a graphic of map and text