04 July 2025

logo

හීත්‍රෝ ගුවන්තොටුපොළේ නවතම තත්ත්වය



තාවකාලිකව අත්හිටුවා තිබූ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් යළි ආරම්භ කර තිබෙනවා.

ඊයේ (21) දිනය පුරා මෙම ගුවන්තොටුපොළේ බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළා.

ඒ එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසා තැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත්වූ බවයි.

(colombotimes.lk)