හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විපක්ෂය විසින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඤවීදිය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)