පාකිස්ථානයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැපයීමේ මෙහෙයුම් සඳහා යොදාගත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පාකිස්ථානයේ 200කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.