15 August 2025

logo

අදානි සමාගමට වෙන් කළ ඉඩම්වලට වන දේ



ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන් කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා. 

ඒ අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මන්නාරමේ විදුලි ජනනය සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්.

(colombotimes.lk)