15 August 2025

logo

ට්‍රම්ප්ගෙන් රතු එළියක්



ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනය සමඟ සටන් විරාමයකට එකඟ නොවුණහොත් රුසියාවට දැඩි ප්‍රතිවිපාක ලැබෙනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි.

(colombotimes.lk)