01 September 2025

logo

ප්‍රසන්න රණවීරට ලැබුණු අලුත්ම තීන්දුව මෙන්න



රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 8වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මහර මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)