21 May 2025


මිදිගම රුවන්ට අද ලැබුණු නියෝගය මෙන්න



සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන රුවන් චාමර නොහොත් මිදිගම රුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ජුනි 4වනදා දක්වායි.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් අද (21) මෙම නියෝගය ලබාදී තිබෙනවා.

(colombotimes.lk)