01 September 2025

logo

හයිලෙවෙල් මාර්ගයේ රිය අනතුරක්



හයිලෙවෙල් මාර්ගයේ ඇරැව්වල මංසන්ධියේ බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) අනතුරක් සිදු වී තිබෙනවා.

අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ඇරැව්වල මංසන්ධියේ කොළඹ දෙසට මන්තීරුවේ තරමක තදබදයක් හටගෙන ඇති බවයි.

(COLOMBOTIMES.LK)