06 July 2025

logo

සියලුම දෙමළ පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට



සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කළා. 

ඒ ඉරිදා (12) දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන්. 
 
කෙසේ වෙතත්, විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා පාසල් නොවැම්බර් 18 (සෙනසුරාදා) පාසල් පැවැත්විය යුතු බව අමාත්‍යාංශය පවසනවා.
(colombotimes.lk)