03 July 2025

logo

Hong Kong International Sixes තරගාවලියේ ශූරතාවය සිංහයන්ට



Hong Kong Inte ational Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.   
                 
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඔවුන්ට පන්දුවාර 5යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 72ක් පමණයි.                    

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකරයාමට සමත් වුණා.          

(colombotimes.lk)