ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදීයි.
මෙම අනතුරින් පුද්ගලයන් 25දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
(COLOMBOTIMES.LK)