22 July 2025

logo

රසික හදවත් පිනවූ ටොම් දිවිසැරිය නිම කරයි



ප්‍රවීන වේදිකා සහ රූපවාහිනී නළු ටොම් ටෲප් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 97 හැවිරිදි වියේ පසු වූ බවයි.

ටොම් ටෲප් Star Trek, Murder, She Wrote සහ Cheers වැනි ජනපිරිය රූපවාහිනී කතා මාලා රැසකින් රසික හදවත් දිනාගෙන තිබෙනවා.

(colombotimes.lk)