අද (20) පෙරවරුවේ රුසියාවේ රික්ටර් මාපකයේ 7.4ක අගයකින් යුත් ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඒ රුසියාවේ පෙරදිග කම්චැට්කා කලාපයේ වෙරළ ආසන්නයේදීයි.
යුරෝ මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය කිලෝමීටර් 20ක් ගැඹුරින් හටගෙන ඇති බවයි.
භූකම්පනයෙන් පසුව එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)