17 June 2026

logo

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු - මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල, මොනරාගල, වව්නියාව, මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බවයි.

(colombotimes.lk)