ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද (28) පස්වරු 04.00ට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
එහි සඳහන් වන්නේ උතුරු, උතුරුමැද, වයඹ, සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු' මට්ටමක පවතින බවයි.