20 January 2025


දේපළක ඔප්පුව කොතරම් වැදගත්ද? | Law Times



පුද්ගලයෙක් සතු දේපළක් විකිණීමේදී හා මිලදී ගැනීමේදී 'ඔප්පුව' ඉතාම වැදගත් ලියවිල්ලක් වනවා.

අමාරුවේ නොවැටී ඉඩමක් මිලදී ගැනීමේදී මෙම ඔප්පුවේ වැදගත්කම කුමක්ද? හරියටම ඔප්පුවක අන්තර්ගත විය යුත්තේ මොනවද? යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අද (20) Low Times වැඩසටහනට සහභාගී වන්නේ නීතිඥ නෙත්මා ලියනගේ මහත්මියයි.

ඇය සමඟින් ගෙන එන Law Times Episode 03 වැඩසටහන පහතින්,



(colombotimes.lk)