04 July 2025

logo

ඇමරිකානුවන් අනුස්මරණ දිනය සිහි කරයි



ඇමරිකානු ඉතිහාසයේ වසර 248 තුළ ජීවිත පරිත්‍යාග කළ සියලුම සොල්දාදුවන්, නාවිකයින් සහ ගුවන් භටයින් සිහි කරන අනුස්මරණ දිනය අදයි (30).

එරට මාධ්‍ය වාර්තා කළේ, මෙය ඇමරිකානුවන්ට ඉතාමත් සංවේදී දිනයක් බවයි.
(colombotimes.lk)