27 May 2026

logo

IMF විධායක කමිටු රැස්වීම අද



විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 05වන සහ 06වන සමාලෝචන ඇගයීමට ලක් කිරීම අද (27) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ප්‍රවේශය සැලසෙන බවයි. 

(colombotimes.lk)