11 July 2025

logo

IMF දෙවැනියා දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණ තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ 2005 වසරෙන් පසු එම අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි. 

 
(olombotimes.lk)