24 February 2025


IMF තෙවන සමාලෝචනය ලබන 28වනදා ඉදිරිපත් කරයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තෙවන සමාලෝචනය එළඹෙන 28වනදා ඉදිරිපත් වන බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ පසුගිය 22වනදා පාර්ලිමේන්තුවේ පැවති 2025 වසර සඳහා වන අය වැය විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එය අවසන් වූ පසුව සිසිව්වන වාරිකයෙන් මෙරටට ලැබිය යුතු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බවයි.

(colombotimes.lk)