03 July 2025

logo

ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා තේරී පත්වෙයි



ජර්මනියේ පැවති මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස තේරී පත්වූ බවයි.

ජර්මනියේ මැතිවරණය ඊයේ (23) පවත්වා තිබෙනවා.

ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයන් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)