ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පරන්තන් ප්‍රදේශයේදීයි.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
(colombotimes.lk)