පාකිස්ථානය සඳහා ඩොලර් බිලියන 1.3 ක ණය වැඩසටහනකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙනවා.
අදාළ ගනුදෙණුව මාස 28ක් සඳහා බලපැවැත්වෙන පරිදි සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඒ තුළින් දේශගුණික විපර්යාසය අවම කිරීමට සහ ඒවාට අනුවර්තනය වීමට පාකිස්ථාන උත්සහයට සහයක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය ප්‍රකාශයට පත් කළ නිවේදනයේ දැක්වෙනවා.
(colombotimes.lk)