01 March 2025


IOC ඉන්ධන මිල ගැන දැනුම්දීමක්



මාර්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා IOC සමගම පවසනවා.

ඒ අනුව මෙතෙක් පවතින මිල ගණන් යටතේ ඉදිරියටත් ඉන්ධන අලෙවි කිරීමට නියමිතයි.

එමෙන්ම ලංකා ඛණිජ තෙල් සංස්ථාවද මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)